ගිණුම් අංශය
ගිණුම් අංශයේ කාර්යභාරයන්
- නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලයේ සියළුම ලැබීම් හා ගෙවීම් කටයුතු.
- නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලයේ වැය ශීර්ෂයට අදාල සියළුම ගිණුම් කටයුතු.
- නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලයේ වැය ශීර්ෂය සඳහා වාර්ෂික ඇස්තමේන්තු පිළියෙල කිරීම.
- දිස්ත්‍රික් කාර්යාල ඒකාබද්ධ මාසික ගිණුම් සාරාංශ පිළියෙල කිරීම.
- වාර්ෂික විසර්ජන ගිණුම පිළියෙල කිරීම.
- බැංකු ගිණුම් කටයුතු සඳහා බැංකු සැසදුම් පිළියෙල කිරීම.
- ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් කාර්යාල ප්‍රතිපාදන නිකුත් කිරීම.
- රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බී ගිණුම පවත්වාගෙන යාම. පළාත් සභා නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා ඇස්තමේන්තු සකස් කිරීම.
- රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් “බී” අවසන් ගිණුම වාර්ෂිකව පිළියෙල කිරීම.
- පොදු තැන්පත් ගිණුම් කටයුතු.
- විගණන විමසුම් රාජකාරි හා දකුණු පළාත් අරමුදල් පිළිබඳ ගිණුම් කාරක සභා පිළිතුරු සැපයීම.
- ප්‍රතිපාදන හා අග්‍රිම මෘදුකාංගය හා සම්බන්ධ කටයුතු.
- දිස්ත්‍රික් කාර්යාල සඳහා අවශ්‍ය උපපත්‍රිකා හා ආකෘති පත්‍ර නිකුත් කිරීම.
- සියළුම ප්‍රසම්පාදන කටයුතු.
- නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලයේ ගබඩා පාලන කටයුතු.
- යන්ත්‍ර සූත්‍ර හා උපකරණ නඩත්තු කටයුතු.
- නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලයේ හා දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරින්ගේ වැටුප් සකස් කිරීම හා ඒ සම්බන්ධ සියලු කටයුතු.
- නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලයේ සැපයුම් කටයුතු.
- ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් ප්‍රතිපාදන හා අග්‍රිම ඉල්ලීම් කටයුතු.
- වාර්ෂික කාර්යසාධන වාර්තාව පිළියෙල කිරීම.
- මූල්‍ය කටයුතු සමාලෝචන වාර්තාව සකස්කර පළාත් භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කිරීම.
- සරප් කටයුතු.
- නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලයේ හා දිස්ත්‍රික් කාර්යාලවල වත්කම් කළමනාකරණ කටයුතු.
- නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලයේ හා දිස්ත්‍රික් කාර්යාලවලට අදාල සෙසු මූල්‍ය කළමනාකරණ කටයුතු.
ඩී.වී. දිශානි මිය
ගණකාධිකාරී
දුරකතන අංකය - 091-4941472