ගොඩනැගිලි අංශය

ගොඩනැගිලි අංශයේ කාර්යභාරයන්

  • වාර්ෂික මිල ගණන් සකස් කිරීම.
  • ඇස්තමේන්තු පරීක්ෂා කිරීම, නිර්දේශ කිරීම හා අනුමත කිරීම.
  • මිල විශ්ලේෂණ පරීක්ෂා කිරීම, නිර්දේශ කිරීම හා අනුමත කිරීම.
  • ගොඩනැගිලි ද්‍රව්‍ය පිළිබඳව තත්ත්ව වාර්තා පරීක්ෂා කර ඉදිරිපත් කිරීම.
  • ව්‍යුහගත සැලසුම් සකස් කිරීම, පරීක්ෂා කිරීම සහ අනුමත කිරීම.
  • ගෘහ නිර්මාණ සැලසුම් අනුමත කිරීම.
  • ඇගයුම් කමිටු වාර්තා සකස් කිරීම.
  • ටෙන්ඩර් මණ්ඩලවලට සහභාගි වීම.
  • අවශ්‍ය අවස්ථාවල වැඩබිම් පරීක්ෂා කිරීම හා උපදෙස් ලබා දිම.
  • වැටුප් වර්ධක නිර්දේශ කිරීම.
  • කාර්ය සාධන වාර්තා පරීක්ෂා කර නිර්දේශ කිරීම හා අනුමත කිරිම.
  • මාසික ඉදිරි වැඩසටහන් සහ සංශෝධිත වැඩසටහන් නිර්දේශ කිරිම සහ අනුමත කිරීම.

 

 

වී.කේ.කේ. ජුවානබදු මහත්මිය

ප්‍රධාන ඉංජිනේරු (පාසල් ගොඩනැගිලි)

දුරකතන අංකය - 091-2233125