සැලසුම් අංශය

සැලසුම් අංශයේ කාර්යභාර්ය

• ව්‍යාපෘති ලිපි/ සැලසුම් ගොනු විධිමත්ව පවත්වා ගෙන යාම

• වැඩ පැවරීමේ කව ක්‍රමානුකූලව පවත්වා ගෙන යාම

• ව්‍යාපෘති ගොනු ආරම්භ කිරීම හා යාවත්කාලීනව පවත්වා ගෙන යාම හා විධිමත්ව නිම කිරීම

• උපදෙස් ලබා දෙන පරිදි වැඩබිම් වෙත යාම හා මිනුම් ගැනීම

• වාස්තු විද්‍යාඥ, නිර්මාණ ඉංජිනේරු, විදුලි ඉංජිනේරු විසින් ලබා දෙන සැලසුම් සකස් කිරීම

• සියලු සැලසුම් පරික්ෂා කිරීම (ව්‍යුහගත, වාස්තු විද්‍යා, විදුලි හා සනීපාරක්ෂක)

• සැලසුම් මුද්‍රණ පිටපත් ගැනීම යොමු කිරීම හා පිටපත් අදාල ආයතන වෙත නිකුත් කිරීම

• සැලසුම් විධිමත්ව නිකුත් කිරීම හා පවත්වා ගෙන යාම

• සැලසුම් අංශයට අදාල ලිපි ද්‍රව්‍ය උපකරණ ලබා ගැනීම හා විධිමත්ව නිකුත් කිරීම

• පුහුණුවීම් සඳහා යොමු කරන ආධුනික ශිල්පීන් වෙත, පුහුණුව ලබා දීම හා අධීක්ෂණ කටයුතු සිදු කිරීම

• නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) අංශ ප්‍රධානීන් විසින් පවරනු ලබන වෙනත් රාජකාරි ඉටු කිරීම

 

 

එල්.එල්. මහේෂ් අරුණදේව මයා

ප්‍රධාන වාස්තු විද්‍යාඥ

දුරකතන අකය - 091-2233125