පොදු ආකෘති පත්‍ර
පොදු.5 - හදිසි අනතුරු නිවාඩු ඉල්ලුම් කිරීම
පොදු.21 - නොමිලේ දෙන නිවාඩු දුම්රිය බලපත්‍ර ඉල්ලුම් කිරීම
පොදු.35 - වවුචරය
පොදු.35A - අතිකාල දීමනා වවුචරය
පොදු.53A - විශ්‍රාම වැටුප් හිමි නිලධාරීන් පිළිබඳ චර්යා සටහන
පොදු.55 - විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ විශ්‍රාම වැටුප / පාරිතෝෂිකය / මරණ පාරිතෝෂිකය / තුවාල දීමනාව / වන්දි විශ්‍රාම වැටුප සඳහා අයදුම්පත
පොදු.86 - වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය
පොදු.86A - වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය
පොදු.87 - වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය
පොදු.90A - රහස්‍ය වාර්තාව
පොදු.92 - මෝටර් වාහනයක්, මෝටර් සයිකලයක් / ස්කූටරයක් හෝ පාගන බයිසිකලයක් මිලදී ගැනීම සඳහා ණය ඉල්ලුම් පත්‍රය
පොදු.125A - නිවාඩු ඉල්ලුම් පත්‍රය
පොදු.126 - ශ්‍රී ලංකාවෙන් බැහැරගත කිරීම සඳහා නිවාඩු ඉල්ලීම
පොදු.142 - වෛද්‍ය පරීක්‍ෂණ මණ්ඩලය - I වැනි ආකෘති පත්‍රය
පොදු.142A - වෛද්‍ය පරීක්‍ෂණ මණ්ඩලය - II වැනි ආකෘති පත්‍රය
පොදු.169 - දෙපාර්තමේන්තුවේ පත්වීමක් සඳහා තාවකාලික වශයෙන් තෝරාගනු ලැබූ අයඳුම්කරුවෙකු විසින් කරනු ලබන ප්‍රකාශය
පොදු.176 - විවාහක අවිවාහක තත්වය සහ පදිංචිය පිළිබඳ ප්‍රකාශය
පොදු.177 - ගමන් වියදම් ඉල්ලීම
පොදු.178 - සේවා ස්ථාන මාරුවකදී ගමන් වියදම් ඉල්ලීම
පොදු.185 - පඩි වැඩි කිරීමේ සහතික පත්‍රය
පොදු.217 - දිවයිනෙන් පිට නිවාඩු-වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ඉල්ලුම්පත්‍රය
පොදු.224 - දායකයාගේ විවාහය පිළිබඳ ප්‍රකාශය
පොදු.225 - රාජකාරි මුදල් ඇණවුම් සඳහා ඉල්ලුම් පත්‍රය
පොදු.230B - ප්‍රශංසා සහ දෝෂ දර්ශන
පොදු.230C - වාර්ෂික රහස්‍ය වාර්තාව
පොදු.232 - වාර්ෂික වැටුප් වැඩිවීම් ගෙවීම සඳහා නියෝගය
පොදු.251 - ගිවිසුම් බැඳුම්කරය
පොදු.263 - ගිවිස්නාව
පොදු.264 - ඇප ඔප්පුව
පොදු.265 - අවලංගු නොකල හැකි ඇටෝර්නි බලය
පොදු.272 - ණය ගිවිසුම
පොදු.274 - විශ්‍රාමිකයන්, වැන්දඹු හා අනත්දරු විශ්‍රාමිකයන් හා යැපෙන දරුවන්ට නිදහස් දුම්රිය බලපත්‍ර සඳහා ඉල්ලුම් පත්‍රය
පොදු.278 - දිවුරුම හෝ ප්‍රතිඥාව