පරිගණක අංශය
පරිගණක අංශයේ කාර්යභාරයන්
- කාර්යාලයේ ඇති සෑම පරිගණකයක් සම්බන්ධව ගොනුවක් නඩත්තු කිරීම.
- පරිගණක අංශය භාරව කටයුතු කිරීම හා පරිගණක කාමරයේ කටයුතු පිළිබඳ අධීක්‍ෂණය කිරීම.
- කාර්යාලයීය ලිපිලේඛණ හා දත්ත පරිගණක ගත කිරීමට අදාල රාජකාරි.
- කාර්යාලය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර යාවත්කාලීන කිරීම.
- දිනපතා විද්‍යුත් තැපෑල පරීක්‍ෂාකර බලා ලැබී ඇති ලිපිවල පිටපත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) වෙත ලබා දීම.
- ඇඟිලි සලකුණු යන්ත්‍රය භාරව කටයුතු කිරීම හා ඇඟිලි සලකුණු වේලා සටහන් යන්ත්‍රයේ මුද්‍රිත සටහන් ලබා ගැනීම.
- කාර්යාලයීය වෛරස් ආරක්‍ෂණ මෘදුකාංග ස්ථාපණය කිරීම.
- කාර්යාලයීය Wifi Connection සම්බන්ධයෙන් කටයුතු කිරීම.
- කාර්යාලයේ Facebook Page එක යාවත්කාලීන කිරීම.
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වැනි ආයතන වල වෙබ් අඩවි පරීක්‍ෂා කර නව චක්‍රලේඛ වල පිටපත් පරිපාලන නිලධාරී වෙත ලබා දිම.
- විශ්‍රාම යන නිලධාරීන්ගේ හා නවක නිලධාරීන්ගේ වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ලියාපදිංචිය සඳහා අදාල විෂය භාර නිලධාරියාට සහාය වීම.
- ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මඟින් කාර්යාල වලට පරිගණක ප්‍රායෝගික පුහුණුව සඳහා පැමිණෙන සිසුන් සඳහා පරිගණක පුහුණුව ලබාදීම.
- කාර්යාලයේ නිලධාරීන්ට පරිගණක පුහුණුවක් අවශ්‍ය වූ අවස්ථාවලදී සහාය ලබා දීම.
ඒ.පී.බී.එම්. ද වාස් ගුණවර්ධන මිය
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සහකාර
දුරකතන අංකය - 091-2234937