සේවාවන්
1. රාජ්‍ය අංශයේ ඉඳිකිරීම් වලට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා උපදේශාත්මක සේවාව ලබා දීම.
2. තාක්ෂණ අංශයේ නිලධාරීන්ගේ පුහුණුවීම් හා සංවර්ධනය.
3. ඉඳිකිරීම් කටයුතු වල ප්‍රගතිය සමාලෝචනය හා ඊට අදාල පසු විපරම් කිරීමේ කටයුතු.
4. ඉඳිකිරීම් ව්‍යාපෘතිවල තත්ත්ව පාලනය හා තත්ත්ව කළමනාකරණය.
5. ව්‍යුහාත්මක සැලසුම් නිර්මාණය කිරීම හා වාස්තු විද්‍යාත්මක සැලසුම් නිර්මාණය කිරීම.
6. ගොඩනැගිලි ඉඳිකිරීම් විෂය ක්ෂෙත්රයට අදාළ සියලුම මිළ ගණන් සකස් කිරීම හා අනුමත කිරීම.
7. පළාත් සභාවට අයත් සියලුම රාජ්‍ය ආයතනවල සේවය කරන තාක්ෂණ නිලධාරීන්ගේ සේවා මට්ටම ප්‍රවර්ධනය කිරීම හා ඔවුන් වඩාත් දැනුමැති පිරිසක් බවට පත් කිරීම සදහා උරදීම.
8. පළාත තුළ පවත්නා අනෙකුත් ඉංජිනේරු ආයතනයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම හා ඒම ආයතන සමග දැනුම බෙදා ගැනීමට කටයුතු කිරීම.
9. කොන්ත්‍රාත්කරුවන් සවිබල ගැන්වීම හා ඔවුන්ගෙන් වඩාත් ඵලදායීසේවාවක් ලබා ගැනීම සදහා ඉක්ටෑඩ් ආයතනය හා කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමය සමග මනා සහභාගීත්වයකින් යුතුව කටයුතු කිරීම.