20 21 22 23 24 25 26 27 28 29 30 31 32

මෙහෙවර

නවීන තාක්ෂණය, පරිසර හිතකාමී බව හා ඉංජිනේරු විද්‍යාවේ මූලධර්මයන් පෙරදැරි කර ගනිමින් රාජ්‍ය ආයතන වල ඉදිකිරීම් හා ඉදිකිරීම් සේවා ආශ්‍රිත සියළු ම ඉංජිනේරුමය උපදේශන සේවාවන් ලබා දීම තුලින් දකුණු පළාතේ සමස්ත ප්‍රජාවට වඩාත් ඵලදායී ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කර දීම.

දැක්ම

ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ තිරසර සංවර්ධනයට දායක වෙමින් 2025 වර්ෂයේ දී විශිෂ්ඨතම පළාත් ඉංජිනේරු සේවා කාර්යාලය වීම.

ආයතනික පරමාර්ථ...

• ව්‍යාපෘතියක අරමුණ පරිපූර්ණ වන පරිදි සැලසුම් කිරීම, ඉදිකිරීම් කිරීම හා උපදේශක සේවාවන් ලබා දීම.

• ආයතනික ධාරිතාවය සංවර්ධනය කිරීම.

• විනිවිදභාවය වැඩි දියුණු කිරීම.

• සේවක තෘප්තිය වැඩි දියුණු කිරීම.

• නව තාක්ෂණය භාවිතය.

• පර්යේෂණ, නවෝත්පාදනය සහ නිර්මාණාත්මක චින්තනය වැඩි දියුණු කිරීම.

• නව සේවාවන් උත්පාදනය.

• බලශක්ති සංරක්ෂණය වන පරිදි හරිත සංකල්පමය ඉදිකිරීම් කිරීම.