ක්‍රීඩා උළෙල

මෙම වර්ෂය සඳහා නියමිත ක්‍රීඩා උළෙල මෙම දිනවල පවතින Covid 19 හේතුවෙන් නොපැවැත්වෙන බව කාරුණිකව දන්වමි. 

වාර්ෂික චාරිකාව....

මෙම වසරේ වාර්ෂික චාරිකාව නොවැම්බර් මස යාමට නියමිතයි.