ආයතනික පරමාර්ථ...
• ව්‍යාපෘතියක අරමුණ පරිපූර්ණ වන පරිදි සැලසුම් කිරීම, ඉදිකිරීම් කිරීම හා උපදේශක සේවාවන් ලබා දීම.
• ආයතනික ධාරිතාවය සංවර්ධනය කිරීම.
• විනිවිදභාවය වැඩි දියුණු කිරීම.
• සේවක තෘප්තිය වැඩි දියුණු කිරීම.
• නව තාක්ෂණය භාවිතය.
• පර්යේෂණ, නවෝත්පාදනය සහ නිර්මාණාත්මක චින්තනය වැඩි දියුණු කිරීම.
• නව සේවාවන් උත්පාදනය.
• බලශක්ති සංරක්ෂණය වන පරිදි හරිත සංකල්පමය ඉදිකිරීම් කිරීම.